Monday, September 23, 2024

General line - 0115112241

විදුලි කප්පාදුව අවසන්




අද (19) සිට විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසනවා.

එ් පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ නොරොච්චෝලේ අක්‍රිය වූ යන්ත්‍ර තුනෙන් දෙවන යන්ත්‍රය අද දවසේ යතාතත්ත්වයට පත් කිරීමට හැකියාව ලැබුණු බවත් ඒ හේතුවෙන් ඉදිරියට විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.