Monday, September 23, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව නිවැරැදි දිශාවට




සම්මුතිවාදී ජාතික ආණ්ඩුව ඔස්සේ ශී‍්‍ර ලංකාව නිවැරදි දිශාවකට අවතීරණ වී ඇතැයි යුරෝපා කොමිසම පවසනවා.

එහි සභාපති යොන් ක්ලොඞ් යොන්කර් පෙන්වා දෙන්නේ මේ ඔස්සේම ඉදිරියට ගමන් කිරීමෙන් ශී‍්‍ර ලංකාවේ අනාගතය ශක්තිමත් වනු දැකීම යුරෝපීය ප‍්‍රජාවගේ අභිලාෂය වන බවයි.

බෙල්ජියමේ බ‍්‍රසල්ස් නුවර යුරෝපා කොමිසමේ මූලස්ථානයේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රධාන දූත පිරිස සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

පවතින පසුබිම යටතේ ශී‍්‍ර ලංකාවට ජී.එස්.පී ප්ලස් බදු සහනය යළි ලබා ගැනීමට වැඩි ඉඩක් පවතින බවද ඔහු එහිදී අවධාරණය කළා.

14720525_864984496934391_2524826562632140473_n