Monday, September 23, 2024

General line - 0115112241

ඊයේ රෑ ටොනාඩෝවක් වැනි සුළඟකින් ගම් 03 ක් කළඹයි




මනම්පිටිය වැලිකන්දට ඊයේ (19) රාත්‍රියේ වැසි සමග ටොනාඩෝවක් වැනි සුළං තත්ත්වයක් පැමිණි බව ප්‍රදේශවාසීන් පැවසුවා.

ඉන් කාලිංගවිල, අසේලපුර සහ රුවන්පිටිය යන ගම්මානවල නිවාස 25 ක් පමණ විනාශයට පත්ව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ඒ අතර අර්ධ හානි මෙන්ම පූර්ණ හානිද වාර්තා වී තිබෙනවා.

මෙම තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ විදුලි බලයද විසංධි වී ඇති බව සඳහන්.