Monday, September 23, 2024

General line - 0115112241

රක්ෂණ වන්දි නැතිව අසරණ වෙයි




කටාර් රාජ්‍යයේ රැකියාවකට ගොස් රිය අනතුරකට ලක්වූ ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයෙකු සිය රක්ෂණ වන්දි මුදල ලබාගැනීමට නොහැකිව අසරණ වී සිටිනවා.

ඔහු අම්බලන්තොට මැලේ කොලණියේ පදිංචි තුවාන් වන්සා ලාපීර් නැමැත්තෙක්. මේ වන විට තම පවුලේ සාමාජිකයින් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇති බවද ඔහු සඳහන් කළා.