Friday, March 29, 2024

General line - 0115112241

මීගමුවේ සහ කල්පිටියේ ධීවරයින්ගේ සහායට තවත් ධීවර ගම්මාන දෙකක් එක්වෙයි




හලාවත ප‍්‍රදේශයේ එක්දින යාත‍්‍රා 1300 ක් පමණ සහ වෙන්නප්පුව ප‍්‍රදේශයේ ධීවර යාත‍්‍රා 300ක් පමණ අද (22) මුහුදු යෑමෙන් වැලකී සිටියා.

හලාවත සහ වෙන්නප්පුව මුහුදු තීරයේ ධීවරයින් මෙලෙස මුහුදු යාමෙන් වැළකී විරෝධතාවක නිරත වනවා.

ඒ, පෝර්ට් සිටි ව්‍යාපෘතිය වෙනුවෙන් නොගැඹුරු මුහුදේ වැලි ලබාගැනීමට එරෙහිව මීගමුවේ ධීවරයින් ආරම්භ කර ඇති සත්‍යග‍්‍රහයට සහාය පළ කරමින්.

ලයිලා සහ සුරුක්කු දැල්වලට එරෙහිව කල්පිටියේ ධීවරයින් සිදුකරන විරෝධතාවයට සහාය පළ කිරීම මෙහි තවත් අරමුණක්.

10 11 12 13 14 15 16 17 18