Monday, September 23, 2024

General line - 0115112241

නිශාන්තට ඇප




කොළඹ දිස්ති‍්‍රක් කි‍්‍රකට් සංගමයේ ලේකම් අනුර විජය ද සිල්වාට මරණීය තර්ජනය එල්ල කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ නොතීසි මත පැමිණි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ හිටපු ලේකම් නිශාන්ත රණතුංග අද (24) ඇප මත මුදාහැරියා.

එ් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටියගේ නියෝගයකට අනුවයි.

එ් අනුව නිශාන්ත රණතුංග, රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමටයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා මෙහිදී නියෝග කළේ.

අදාළ නඩුව ලබන දෙසැම්බර් මස 05 වැනි දින යළි විභාගයට ගැනීමට නියමිතයි.