Monday, September 23, 2024

General line - 0115112241

යාපන සිසුන් වෙනුවෙන් තවත් සරසවි එක්වෙයි




යාපනයේ සරසවි සිසුන් දෙදෙනෙකු මිය යෑ‍මේ සිද්ධියට විරෝධය පාමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණ කිහිපයක් අද (24) පේරාදෙණිය, කැලණිය, රජරට සහ සබරගමුව සරසවිවලදී පැවැත්වුණා.

යාපනය සරසවියේ සිසුන් දෙදෙනෙකු වූ නඩරාජා ගජන් හා විජය කුමර් සුලක්ෂන් යතුරුපැදියේ ගමන් කරමින් සිටියදී යාපනයේදී මියයෑමේ සිද්ධිය හෙලා දකිමින් විශ්ව විද්‍යාලවල මෙම උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා.

rajarata-1 rajarata


20161024-20161024_125401 20161024-20161024_132652 20161024-imag0106 20161024-imag0116