Saturday, January 18, 2025

General line - 0115112241

අර්ජුන් ඇලෝසියස්ට නඩු දාන්නලු




මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව අර්ජුන් ඇලෝසියස්ට සහ ඔහුගේ සමාගමේ අධ්‍යක්ෂවරයෙකුට එරෙහිව නඩු පවරන්නැයි කෝප් කමිටුව නිර්දේශ කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා නෙත් නිවුස් වෙත කියා සිටියා.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා කෙනෙකු ලෙසයි අර්ජුන් ඇලෝසියස් හැඳින්වෙන්නේ.