Monday, March 20, 2023

General line - 0115112241

ඉල් පුර පසළොස්වක පොහොය අදයි – ශ්වේත පූජා වැඩසටහන මිරිස්වත්ත ශී‍්‍ර සුදර්ශන ධර්ම නිකේතනයේදී




ඉල් පුර පසළොස්වක පොහොය අදයි. ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ පොහොය දිනයක් ලෙසටයි ඉල් පුර පසළොස්වක පොහොය සැලකෙන්නේ.

ඉල් පුර පස්ළොස්වක පෝදා වැඩසටහන පැවැත්වෙන්නේ ගම්පහ මිරිස්වත්ත, ශී‍්‍ර සුදර්ශන ධර්ම නිකේතන විහාරස්ථානයේයි.

ශ්වේත පූජා වැඩසටහන ආරම්භ වූයේ විහාරස්ථානයට රැස්ව සිටින සැදැහැවතුන් අටසිල් සමාදන් කරවීමෙන්. අද දවස පුරා ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, කාව්‍යමය ධර්ම දේශනා, ආශිර්වාද පූජා ඇතුළු ආගමික වැඩසටහන් රැසක් සිදු කෙරෙනවා.

15032680_1441741885840429_7146843204660059144_n