Friday, April 26, 2024

General line - 0115112241

ඊවා වනසුන්දර වැඩ බලන අගවිනිසුරු




ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය වැඩ බලන අගවිනිසුරු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

අද (14) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී මෙම දිවුරුම්දීම සිදු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.