Sunday, September 8, 2024

General line - 0115112241

සාලාවේ ජනතාව කොළඹ ඇවිත් සටන් අරඹයි




සාලාව හමුදා කඳවුරේ අවි ගබඩාවේ සිදුවූ පිපුරුමෙන් හානියට පත් නිවාසවල හිමිකරුවන් විසින් ආරම්භ කර ඇති විරෝධතාවයක් හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් වටරවුම ප්‍රදේශය මේවන විට අවහිර වී තිබෙනවා.

සාලාවේ සිදු වූ පිපිරීමෙන් නිවාස හා වෙළඳසැල් හානි වූ පිරිස් තමන්ට කඩිනමින් සහන සහ වන්දි ලබාදෙන ‍ලෙස ඉල්ලා පසුගිය කාලයේදී අවස්ථා කිහිපයකදීම විරෝධතා දැක්වුවා.