Sunday, September 8, 2024

General line - 0115112241

මහින්දව බලෙන් හෝ ගන්න ලැහැස්තියි




පොදු ජන පෙරමුණේ පළමු මාධ්‍ය හමුව අද පැවැත්වූණා.

ඒ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේදී.

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ එහිදී පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තා.

ඒ අනුව පොදු ජන පෙරමුණේ පළමු සාමාජිකයා වන්නේ ඔහුයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකක් ලෙසට නව පක්ෂය හැඳින්විය හැකි බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලෙන් හෝ නව පක්ෂයට සම්බන්ධ කරගන්නා බවත් බැසිල් රාජපක්ෂ   එහිදී කියා සිටියා.

15085526_10154464254381311_4511086498108053045_n 15095604_10154464249696311_6344835030318761041_n cxcbuouuuaa8onf