Sunday, April 2, 2023

General line - 0115112241

ජාලිය වික්‍රමසුරිය රිමාන්ඩ් (UPDATE)




රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසුරිය දෙසැම්බර් 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිඛෙනවා.

ඒ, සැකකරු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඊයේ රාත්‍රී 10 ට පමණ ඔහු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ කටුනායක ගුවන් තොටුපොලේදීයි.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහුගෙන් අද ප්‍රකාශයක් සටහන් කර ගත්තා.

 


ජාලිය වික්‍රමසුරිය අත්අඩංගුවට

Nov 18, 2016 @ 09:55

ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසුරිය මුල්‍ය අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කටුනායක ගුවන්තොටුපොළේ දී.