Monday, March 20, 2023

General line - 0115112241

කුළී වාහන පාර්ලිමේන්තුව උණුසුම් කළ අයුරු (VIDEO)




අමාත්‍යවරුන් නොවන මන්ත්‍රීවරුන් පිරිසක් සඳහා කුළී පදනම මත වාහන ලබාදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද උනුසුම් තත්ත්වයක් ඇති වුණා.

ඒ, ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඊයේ යොමුකළ ප්‍රශ්නයකට මුදල් අමාත්‍ය රවී කරුණානායක පිළිතුරු ලබා දුන් අවස්ථාවේදීයි.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් දැක්වෙනවා.