Monday, March 20, 2023

General line - 0115112241

කොළින් ඩි ග්‍රෑන්ඩ්හෝම් වාර්තා අලුත් කරයි




සංචාරක පකිස්තාන කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.

මෙහිදී වසර 65 ක් පැරණි වාර්තාවක් අලූත් කිරීමට නවසීලන්ත කණ්ඩායමේ කොළින් ඩි ග්‍රෑන්ඩ්හෝම් සමත් වුණා.

මෙම තරගය ඔහුගේ මංගල ටෙස්ට් තරගයයි.

එහිදී ඔහු ලකුණු 41 කට කඩුළු 6 ක් බිද හෙළුවා.

නවසීලන්ත ක්‍රීඩකයෙකු මංගල ටෙස්ට් තරගයේ එක් ඉනිමකදී බිද හෙළු වැඩිම කඩුළු සංඛ්‍යාව වන්නේද මෙයයි.