Saturday, April 20, 2024

General line - 0115112241

ISIS එකට සම්බන්ධ ශ්‍රී ලාංකික පවුල් හෙළි වෙයි




ශී‍්‍ර ලාංකිකයින් 32 ක් සිරියාවේදී අයි එස් සංවිධානය සමග සබදතා පවත්වා ඇතැයි අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ අද පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා.

අමාත්‍යවරයා පැවසුවේ ඔවුන් පවුල් 4 කට අයත් සාමාජිකයින් බවයි.

මේ අතර මින් ඉදිරියට කිසිදු ආගමික අන්තවාදී කණ්ඩායමකට කි‍්‍රයාත්මකවීමට ඉඩ නොදෙන බවද අමාත්‍යවරයා අවධාරණය කළා.