Monday, March 20, 2023

General line - 0115112241

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි




2017 අයවැය දෙවන වර කියවීම පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 107 කින් මීට නොබෝ වේලාවකට පෙර සම්මත වුණා.

ඊට පක්ෂ ලැබුණු ඡන්ද සංඛ්‍යාව 162ක්. විපක්ෂව ලැබුණේ ඡන්ද 55ක් පමණයි.

මන්තී‍්‍රවරුන් 07ක් ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටි බවයි වාර්තාවන්නේ.