Saturday, April 27, 2024

General line - 0115112241

මහින්දගෙන් අලුත් වෙබ් පිටුවක් (VIDEO)




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල වෙබ් අඩවියක් මීට සුළු මොහොතකට පෙර අන්තර්ජාලයට මුදා හැරියා.

එම අවස්ථාවට දේශපාලන ක්‍රියාකාරීන් සහ පවුලේ හිතවතුන් එක්ව සිටියා.

www.mahindarajapaksa.lk යන වෙබ් ලිපිනයෙන් එම වෙබ් අඩවිය වෙත පිවිසිය හැක.

එම අවස්ථාව පහතින් දැක්වේ