Friday, September 20, 2024

General line - 0115112241

අමෙරිකන් ප්‍රතිපත්තිය එපා ලු




අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 10 වැනි දිනය අදයි.

විදේශ කටයුතු, විදේශ රැකියා, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා යන අමාත්‍යංශවල වැය ශීර්ෂයන් අද විවාදයට ගැනුනා.

විදේශ කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය ආරම්භ කළ පාර්ලිමේන්තු මන්ති‍්‍ර බිමල් රත්නායක සඳහන් කළේ එක්සත් ජනපදය වැනි රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ලොව හුදකලා වූ රාජ්‍යන් වෙත නොගොස් ජයග්‍රහණ ලබා ඇති රාජ්‍යන් කෙරෙහි දැන් ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු බවයි.

විවාදයේදී අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ සුනිල් හඳුන්නෙත්ති මන්තී‍්‍රවරයා අතර  සංවාදයක් ඇති වුණා.