Wednesday, February 12, 2025

General line - 0115112241

දකුණු පළාත් කෘෂිකර්ම ඇමති ඉල්ලා අස්වේ




දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍ය යු ජී ඩී ආරියතිලක සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

සිය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පරාජය වීම මෙම ඉල්ලා අස්වීමට හේතුව වී ඇති බව සඳහන්.