Friday, September 20, 2024

General line - 0115112241

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන එන දිනය ගැන හෙළිදරව්වක්.




යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අප්‍රේල් මස 05 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කඩිමුඩියේ සූදානම් වන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල පැවසුවේ ඒකීයභාවය සහ බුදු දහමට මුල්තැන දෙන බව පවසමින් රටේ ඒකීයභාවය බිදෙන යෝජනා රැසක් එමගින් ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇති බවයි.

කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.