Friday, September 20, 2024

General line - 0115112241

මුස්ලිම් කොංග්‍රසයේ ගැටලූව විසෙඳන ලකුණු




මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් ධුරය සම්බන්ධයෙන් පැවති ගැටලූව විසඳාගත් බව එහි පක්ෂ නායක අමාත්‍ය රාවුෆ් හකීම් පවසනවා.

ඒ අනුව මොහොමඩ් මන්සූර් පක්ෂ ලේකම්වරයා ලෙස තවදුරටත් ක්‍රියා කරනු ඇති බවයි මුස්ලිම් කොංග්‍රසයේ නායකයන් මැතිවරණ කොමිසමට ඊයේ දැනුම් දුන්නේ.

මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම්වරයා ලෙස හසන් අලි කටයුතු කරමින් සිටියදී එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය වෙනත් ලේකම්වරයෙකු පත් කිරීම හේතුවෙන් මෙම ගැටලූව මතු වුණා.