Sunday, December 22, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂය විරෝධතා මාලාවකට සැරසෙයි




පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි බල කරමින් ජනවාරී මාසයේ සිට දිවයින පුරා උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන පැවසුවේ ඊට අදාළ කටයුතු මේ වනවිට සැලසුම් කර ඇති බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබෙනවා.