Friday, September 20, 2024

General line - 0115112241

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය 26 වැනිදා




නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය ලබන 26 වැනි දා බණ්ඩාරවෙල පුෂ්පාරාම විහාරස්ථානයේ දී ආරම්භ වනවා.

බුදු රජාණන් වහන්සේගේ සහ මහ රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ වැඩිම ප්‍රමාණයක් එකවර වැඳපුදාගෙන පිං රැස් කිරීමේ මහගු අවස්ථාව ඒ අනුව යළිත් උදා කර දීමට නෙත් එම්.එම් රේඩියෝව කටයුතු කර තිබෙනවා.

එළඹෙන 28 වැනිදා දක්වා මෙම ධාතු නමස්කාරය පැවැත්වෙනවා.

බණ්ඩාරවෙල පුෂ්පාරාම විහාරස්ථ දායක සභාව සහ තරුණ බෞද්ධ සංගමය මෙම කටයුතු සඳහා සංවිධාන ශක්තිය ලබා දෙනවා.