Friday, September 20, 2024

General line - 0115112241

බම්බලපිටියේදී නීති විරෝධීව එළුවන් 15ක් මැරූ 4ක් කොටුවෙයි




බම්බලපිටිය බෝරා පල්ලිය පිටුපස ස්ථානයක නීති විරෝධීව එළුවන් ඝාතනය කළ සිවුදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ සැකකරුවන් විසින් මස් පිණිස මැරූ එළුවන් 15 දෙනෙකු සොයා ගත් බවයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටහේන ප‍්‍රදේශයේ පුද්ගලයින් සිවුදෙනෙක්. සැකකරුවන්ට අයත් ති‍්‍රරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.