Friday, September 20, 2024

General line - 0115112241

අනුරාධපුර රෝහලේ ගොඩනැගිල්ලකින් පැන රෝගියෙකු දිවි නසාගනියි




අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකය පවත්වාගෙන යන සයමහල් ගොඩනැගිල්ලේ දෙවන මහලෙන් බිමට පැන රෝගියෙකු දිවි නසාගෙන තිබෙනවා.

මෙලෙස දිවිනසාගෙන ඇත්තේ 31 හැවිරිදි තලාව කරගහවැව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු අක්මාව ආශ‍්‍රිත රෝගයක් සඳහා ප‍්‍රතිකාර ලබා ගැනීමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ 61 වන වාට්ටුවට ඇතුළත් වී සිටියා.