Friday, September 20, 2024

General line - 0115112241

වසර 2 ක් තුළ මුදල් අමාත්‍යාංශය ස්ථාවර කිරීමට ආණ්ඩුවට හැකිවුණා




මුදල් අමාත්‍යාංශය වසර 2 ක් තුළ ස්ථාවර කිරීමට ආණ්ඩුවට හැකි වූ බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ඒ, කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ පැවති උත්සවයකට ඊයේ (20) පස්වරුවේ එක්වෙමින්.

මුදල් අමාත්‍ය රවී කරුණානායකද මෙම උත්සවයට එක් වුණා.

නිවසක හිමිකම දිවියට සවියක් යන මැයෙන් කොළඹ දිස්ති‍්‍රක්කයේ නිවාසලාභීන් වෙත හිමිකම් ඔප්පු ප‍්‍රදානය කිරීමට මෙම උත්සවය සංවිධාන කර තිබුණා.