Saturday, May 18, 2024

General line - 0115112241

ගම්ලත් සහ ජයසේකර ඒකාබද්ධ විපක්ෂය මගහරී




මහනුවරින් ආරම්භ කෙරෙන ජන සටන පාද යාත‍්‍රාව ආණ්ඩුව පෙරළා දැමීමේ පණිවිඩය රටට කියාපාන අවස්ථාවක් වනු ඇතැයි ඒකාබද්ධ විපක්‍ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසුවේ ආණ්ඩුවේ ජනතා විරෝධී කරුණු 6 ක් මුල්කර ගෙන එය සංවිධාන කෙරෙන බවයි.

මේ අතර ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ති‍්‍රවරුන්ගේ රැුස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි කාර්යාලයේදී ඊයේ පැවැත්වුණා. ඒ සදහා බැසිල් රාජපක්‍ෂ මහතාද ආරාධනාවකින් තොරව සහභාගි වි ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. සිරිපාල ගම්ලත්, පේ‍්‍රමලාල් ජයසේකර යන මන්තී‍්‍රවරුන් එම රැුස්වීමට සහභාගි වී නැහැ.