Friday, September 20, 2024

General line - 0115112241

උතුරේ ඉන්නේ දෙමළ ජනයාගෙන් 49%යි! ඔවුන්ට විතරක් විසඳුම් දුන්නම ප්‍රශ්න විසඳෙන්නේ කොහොමද?




උතුරු පළාතේ වාසය කරනු ලබන්නේ මෙරට දෙමළ ජනතාවගෙන් සියයට 49 ක් පමණක් වන බවත්, එහෙයින් උතුරේ දෙමළ ජනතාවට විසදුම් ලබාදීමෙන් පමණක් සමස්ත දෙමළ ජනතාවගේ ගැටලූවලට විසදුම් නොලැබෙන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා. ඒ, ඊයේ රාති‍්‍රයේ විකාශය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින්.

සම්පූර්ණ අන්ලිමිටඩ් වැඩසටහන මෙතනින් අහන්න…