Friday, September 20, 2024

General line - 0115112241

සුදු සීනි බද්ද වැඩි කරයි




සුදු සීනි සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ සුදු සීනි කිලෝවක් සඳහා රුපියල් 06 කින්. ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට මෙය බලපැවැත්වෙනු ඇති.

ආනයනකරුවන් මෙම බද්ද දරාගත යුතු බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ.