Saturday, July 27, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන්ගේ පාපන්දු කණ්ඩායම




වැලිකඩ පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකකය මගින් සංවිධානය කළ පාපන්දු තරගාවලියක් බණ්ඩාරනායකපුර ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා.

එම ස්ථානයට පැමිණි ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් ද තමන්ව කණ්ඩායමක් ලෙස තරගාවලියට එක්කර ගන්නා ලෙස පොලිස් ස්ථානාධිපති සුදත් අස්මඩලගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව ඔවුන්ද තරගාවලියට සහභාගී වුණා.

15644902_10154803570132973_594687090_n-1 15645172_10154803570127973_736615198_n-1 15645553_10154803570137973_1229195921_n-1 15683473_10154803570142973_1898863628_n-1