Sunday, December 22, 2024

General line - 0115112241

තොරතුරු දැන ගැනීමේ කොමිසමට තවත් දෙන්නෙක්




තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිසම සඳහා අද (22) නව සාමාජිකයින් දෙදෙනෙකු පත් කෙරුණා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී මෙම පත්වීම් ලිපි ප්‍රධානය කෙරුණා.

ඒ අනුව අභියාචනාධිකරණයේ හිටපු සභාපති විනිසුරු ඒ.ඩබ්.ඒ සලාම් සහ ආචාර්ය සෙල්වි තිරුචන්ද්‍රන් මෙම කොමිසමේ නව සාමාජිකයන් වනවා.