මහබැංකු බැඳුම්කර නිකුතුවට අදාළ කෝප් කමිටුවේ වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමේ කිසිඳු ගැටළුවක් නොමැති බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.
පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති කථානායකවරයා වෙත යොමු කළ ලිපියක් අද (22) මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා. අදාළ ලිපිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අග‍්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර තිබෙනවා.
එම නිවේදනය පහතින් දැක්වෙයි,