Sunday, December 22, 2024

General line - 0115112241

සුදර්ශිය සසකාවාට පවරන උත්සාහය නතර වෙයි




සිංහල සංස්කෘතික ආයතනය හෙවත් සුදර්ශිය ජපාන ආයතනයකට පවරා දීමට පැවති උත්සහය සිය ඉල්ලීම්වලින් පසු යටපත් වී ඇතැයි කලාකරුවන් පවසනවා.

කෙසේ වෙතත් අඩුපාඩු නිවරැදි කර එම ආයතනය වඩා දියුණු කිරීමට ද පියවර ගත යුතු බවයි ඔවුන් අවධාරණය කළා.

කලාවේ උන්නතිය වෙනුවෙන් රජයෙන් ලැඛෙන සහය ප්‍රමාණවත් නොවන බව ද මෙහි දී ප්‍රකාශ කෙරුණා.