නව වසරේදී රටටම සෙත් පතා සිදුකෙරෙන ආලෝක පූජාවක් අම්පාර දීඝවාපිය පුදබිමේදී අද (31) පැවැත්වෙනවා. නැගෙනහිර පළාත් ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සහ පොලිස් ස්ථාන මෙම පිංකම සංවිධානය කරනවා.
දීඝවාපිය පුදබිමේ නව විදුලි ආලෝක පද්ධතියක්ද මේ වෙනුවෙන් ඉදිකළ බවයි නැගෙනහිර පළාත් ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ පැවසුවේ.