Friday, April 26, 2024

General line - 0115112241

උදා වූ 2017 නව වසර වෙනුවෙන් අගමැතිතුමාගේ පණිවුඩය




උදා වූ 2017 නව වසර වෙනුවෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

සංවර්ධන සංග‍්‍රාමය සහ යහපාලනය බිඳ දැමීමට විවිධ බලවේග උත්සහ කරමින් සිටින වටපිටාවක ස්ථාවර ආර්ථිකයක්, සංහිඳියාව සහ සහජීවනය සහිත මානව හිතවාදී සමාජයක් ශක්තිමත්ව ගොඩනැගීම සඳහා සියලුදෙනාගේ සහාය අත්‍යවශ්‍ය වන බවයි එමගින් පෙන්වා දී ඇත්තේ.

(එම නිවේදනය පහතින් දැක්වෙයි)

agamathi