Sunday, December 8, 2024

General line - 0115112241

උදා වූ 2017 නව වසර වෙනුවෙන් හිටපු ජනාධිපතිතුමා නිකුත් කළ පණිවුඩය




2017 වසර සියලු ශී‍්‍ර ලාංකිකයන්ට වාසනාවන්ත හා සුබ වසරක් වේවායි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුභාශිංෂණ පළ කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ මෙ වසරේදී රටේ ස්වෛරීභාවයත්, භෞමික අඛණ්ඩතාවත් දැඩි අවිනිශ්චිත තත්වයකට පත්වනු ඇති බවයි.

ඊට මුහුණදීමට සියලු ශී‍්‍ර ලාංකිකයන්ට ශක්තිය ලැබේවායි ප‍්‍රාර්ථනා කරන බවද මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

(එම නිවේදනය පහතින් දැක්වෙයි)

hitapu-janapathi