Friday, April 26, 2024

General line - 0115112241

උදා වූ 2017 නව වසර වෙනුවෙන් විපක්ෂනායකවරයාගේ පණිවුඩය




2017 නව වසර වෙනුවෙන් සියලු ශී‍්‍ර ලාංකිකයන්ට සුබ පතමින් විපක්ෂ නායක ආර්. සම්බන්ධන්ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එළැඹී ඇති ස්වර්ණමය අවස්ථාවන් ගිලිහීයාමට නොදී සාමකාමී හා සමෘද්ධිමත් රටක් බිහි කිරිමට නොපමාව කටයුතු කළ යුතු බවයි එහි සඳහන් වන්නේ.

(එම නිවේදනය පහතින් දැක්වෙයි)

vipakshanayaka