Thursday, May 2, 2024

General line - 0115112241

තරගය ඇරඹෙයි – කුසල් විසිවෙයි




සංචාරක ශ‍්‍රි  ලංකා කණ්ඩායම හා දකුණු අප‍්‍රිකාව අතර දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගය කේප්ටවුන් නුවරදී මීට සුළු වේලාවකට පෙර ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය ශ‍්‍රි ලංකාව දිනා ගත් අතර ඔවුන් පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව දකුණු අප‍්‍රිකාවට ලබා දුන්නා.

ශ‍්‍රි ලංකා කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ වෙනස්කම් දෙකක්ද සමගින්.

කුසල් ජනිත් පෙරේරා වෙනුවට උපුල් තරංග ශ‍්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙනවා. දුෂ්මන්ත චමීර වෙනුවට කැඳවා ඇත්තේ ළහිරු කුමාරයි.

15870497_10211801783226356_1207928315_n