Friday, October 18, 2024

General line - 0115112241

තවත් ඇමතිවරයෙකුට විශ්වාසභංගයක්




පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ වගකිම විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් භාර ගත යුතු බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිළ කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකදි කියා සිටියේ එසේ නොවුණහොත් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන එන බවයි.

මෙම අවස්ථාව සදහා පක්ෂයේ ජාතික සංවිධායක මධූ මාධව අරවින්ද සහ පක්ෂයේ පරිපාලන ලේකම් උපුල් කෝනාර යන අය සහභාගී වී සිටියා.

img_7612

මේ අතර 2017 නව වසරේ පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ කටයුතු ආරම්භ කෙරුණු අයුරු පහතින් දැක්වේ.

01-1 01-2 01-3 01-4 01-5 01-6 01-7 01-8 01-9 01-10 01-11 01-12