Saturday, July 27, 2024

General line - 0115112241

වාස්ව පසු කරමින් රංගන ඉදිරියට එයි




වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවා ගත් දෙවන ශී‍්‍ර ලාංකික පන්දු යවන්නා ලෙස රංගන හේරත් අද (03) වාර්තා පොත් අතරට එක්වුණා.

ඒ, දකුණු අපි‍්‍රකාව සමග දැන් පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී කයිල් ඇබොට්ගේ කඩුල්ල දවා ගනිමින්.

මීට පෙර ටෙස්ට් කඩුළු 355 ක් දවාගෙන දෙවන ස්ථානයේ පසුවුයේ චමින්ද වාස්. මුත්තයියා මුරලිදරන් ටෙස්ට් කඩුලු 800 ක් දවා ගනිමින් ලොව වැඩිම ටෙස්ට් කඩුලුලාභීන් අතර පෙරමුණේ පසුවනවා.