මාදම්පේ පොතුවිල ප්‍රදේශයේදී හෙරොයන් මිලිග්‍රෑම් 190 ක් ළග තබාගෙන සිටි යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ නිලධාරීන් විසින්.
සැකකරු මාදම්පේ, හරීන්ද්රගම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්.
ඉදිරි විමර්ශන සදහා සැකකරු මාදම්පේ පොලීසියට භාරදීමට නියමිත බවයි හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ නිලධාරීන් පැවසුවේ.