Friday, October 18, 2024

General line - 0115112241

‘මිළ පාලනය කරන’ භාණ්ඩ මෙන්න



අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 16ක් මිළ පාලනයකට යටත්ව ගැසට් කරන බව වානිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍යංශයේ ලේකම් ටී.එම්.කේ.බී තෙන්නකෝන් මහතා පවසනවා.

අද(14)කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙළි කළ එම ආහාර ද්‍රව්‍ය ලැයිස්තුව පහතින් දැක්වෙනවා.

21