Friday, April 19, 2024

General line - 0115112241

ඒකාධිපති පාලනයට එරෙහිව මහ පාරට (VIDEO)




අගලවත්ත වැවිලි සමාගමේ සේවකයින් පිරිසක් කොළඹදී අද (14) උද්ඝෝෂණයක නිරත වුණා. ඒ එම වැවිලි සමාගම ඒකාධිපති පාලනයක් ගෙනයන බව පවසමින්. ක්‍රිස් නෝනිස් ඇතුළු සමාගමේ පාලනාධිකාරිය ජනතා මුදල් අයතා ලෙස අවභාවිත කරන බැවින් සහ දිගින් දිගටම සකච්ඡා කළද ඉන් විසඳුමක් නොවූ බවද උද්ඝෝෂකයින් පවසනවා.