Saturday, April 27, 2024

General line - 0115112241

දකුණ හෙල්ලූ කොම්බු රොෂාන්ගේ ඝාතකයා හසුවේ (PHOTOS)




කොම්බු රොෂාන් නම් වන පාතාල සාමාජිකයා ඇතුළු තවත් ඝාතන තුනක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පාතාල කල්ලි සාමාජිකයාව පල්ලෙකැලේ ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

කොම්බු රොෂාන් මෙම පුද්ගලයා ගේ නෑදෑයකු වන බවයි පොලිසිය සඳහන් කළේ.

දැනට වසර දෙකකට පමණ පෙර යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තවත් පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද මෙම පුද්ගලයාට චෝදනා එල්ල වී තිබෙනවා.

a41a2c67-a10d-4eab-a77e-94018775ffcb

(ඡායාරූප-කමල් සුරවීර )