Saturday, April 20, 2024

General line - 0115112241

සිසුවකුගේ ගෙළ කැපූ ‘සිසුන් පහක්’ පොලිස් දැළේ




පාසැල් බස් රථයක ගමන් කළ සිසුවෙකුගේ ගෙල හා දෑත් පේපර් කටරයකින් කපා දැමූ සිසුවන් පස් දෙනෙකු අද (14) මැදවච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිසුන් පස්දෙනා 10වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

කලක් පැවැති ආරවුලක් මුල්කර ගනිමින් පසුගිය දා (12) මෙම ප්‍රහාරය එල්ල කර පලාගොස් ඇතිබවයි වාර්තා වන්නේ.