හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (10) ශී්ර ලංකාවේ චීන තානාපති යී ෂියැංලියැං හමු වුණා. හම්බන්තොට වරාය සහ කර්මාන්තපුරය පිළිබඳ මෙහිදී සාකච්ඡා වූ බවයි වාර්තා වන්නේ.
පසුගිය 07 වැනිදා හම්බන්තොට සිදු වු කලහකාරී සිදුවීම පිළිබඳවද මෙහිදී අවධානයට ලක්ව තිබෙනවා.
කොළඹ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී මෙම හමුව සිදුවුණා.
(වීඩියෝව පහතින් දැක්වෙයි)