Tuesday, September 17, 2024

General line - 0115112241

ලොතරැයි මිල ගැන ජනපතිගෙන් තිරණයක්




ලොතරැයි පතක මිල රුපියල් 20ක් ලෙස පවත්වා ගෙන යාමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දි තිබෙනවා.

කොළඹදි අද (17) දහවල් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මේ බව කියා සිටියා.

ලොතරැයි පතක මිල රුපියල් 30ක් දක්වා වැඩි කිරීමට ගෙන තිබූ තීරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වූ විරෝධතා සහ අදහස් සැළකිල්ලට ගෙන ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.