ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඉන් ඉවත් කිරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් කටයුතු කර තිබෙනවා.
(එම නිවේදනය පහතින් දැක්වෙයි)