Wednesday, December 25, 2024

General line - 0115112241

වන ගණත්වය අඩුවීමේ වගකීම ගැන ජනපති කරුණු කියයි




ශ‍්‍රී ලංකාවේ වන ගණත්වය අඩුවීමේ වගකීම දේශපාලඥයින් සහ විද්‍යාඥයින් ද භාරගත යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ‘‘තිරසර සංවර්ධන පාසල් සමාජ පිහිටුවීමේ වැඩසටහනේ’’ සමාරම්භක උත්සවයට දිගන කෙන්ගල්ල මහ විද්‍යාලයේ දී අද (19) එක්වෙමින්.

තිරසර සංවර්ධනයේ සැබෑ පණිවිඩකරුවන්, පාසල් දරුවන් විය යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.01 (1) 01 (2) 01 (3) 01 (4) 01 (5) 01 (6) 01 (7) 01 (8) 01 (9) 01 (10) 01 (11) 01 (12) 01 (13)